රණවිරු උපහාර මහා සෑයේ කොත නිරාවරණය කිරීමේ මහා පිංකම හා සිරි විජයාරාම විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම
වෑවල උද්යෝගීපුර බොල්ගොඩ ගංතෙර සිරි විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද “රණවිරු උපහාර මහා සෑයේ” කොත නිරාවරණය කිරීමේ මහා පිංකම 2017ක් වූ වෙසක් මස 19 වන දින ඓතිහාසික මල්වතු විහාරවාසී අග්ගමහා සද්ධම්මජෝතිකාධාජ සාහිත්‍ය චක්‍රවර්තී ඇති පූජ්‍ය නියංගොඩ ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන මල්වති මහා විහාර පාර්ශවයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ […]